තොටුපොල | Port of thoughts
නොයන්නට හැරදමා මේ ලෙසින්….
ඇය යන්න ගියා මැකිලා…
		<description><![CDATA[මැකිලා යන්න ගිය ඇගේ, පෙම්වතාව මට මුනගැසුනේ බොහෝම කාළයකට පස්සේ කොළඹ ජාතික පුස්තකාලයේ සිටින මොහොතකයි. පාසැල් කාළයේ පටන්ම මගේ හොඳ මිතුරෙක් වුනු ඉහත කී පුද්ගලයා දෙස සෑහෙන වෙලා බලාගෙන සිටි මට ඔහු තුලින් පෙනෙන්නට වුනේ මහා පුදූම පසුතැවීමක්. පුස්තකාලයේ පසෙකින් තියන ස්මාරකයට හේත්තු වෙළා ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරනවා.
මම ටිකක් ළං වෙලා ඔහුත් සමඟ [...]]]></description>
රකිමි ඔබ දිවි තියෙන තුරු……
		<description><![CDATA[මම හෙමින් හෙමින් මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියේ හිරු අවරට යන්නට ඔන්න මෙන්න තියෙන වෙළාවකයි. නොනැවතී වෙරළ සිප ගන්නා මූදු රැල්ල මතින් බලාපොරොත්තුවේ නෙත් පහන් දල්වාගෙන, දියඹ තෙක් ඇදෙන පුංචි ඔරුවක් දිහා එක එල්ලේ බලා සිටින ස්ත්‍රියක් මගේ දෙනෙතට ගැටුනේ, මළ හිරු රැස් වැදී ඇගේ රුව යාන්තමින් දිස්වුනු මොහොතකයි.
දරු පැටවුන් තුරුලේ හොවාගෙන තම පෙම්බර ස්වාමියා, [...]]]></description>
ලබන්නට නොලැබූ බුහුමන..
		<description><![CDATA[ලස්සන චාම් ගවුමකින් සැරසිලා, අහිංසක ලීලාවෙන් ඉදිරියට පැමිනෙන ඇය දිහා, මඳ වේලාවක් මම බලාගෙන හිටියේ, දෙනෝ දාහක් අතරින් දුටු ඇගේ කිසියම් විශේෂත්වයක් නිසා යන වග නම් පැහැදිලියි. එදා කැලණිය සරසවිය යම්තාක් දුරකට විද්‍යාර්ථයින් ගෙන් පිරීගිය දිනයක් වුනා. ඒ මක් නිසාද කිව්වොත් නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුන හින්දයි.
ඉතින් ඔය විදිහට සිසු සිසුවියන් ගඟක් ගලන [...]]]></description>
චමත්කාරය…
		<description><![CDATA[“අන්න ඇය එනවා. ඇවිදින් ඈතට යනවා. ආයෙත් එනවා.” ඔය විදිහට නොනවතින දම්වැලක් වගේ සිතුවිලි සමඟ මතුවන ඇගේ චමත්කාරජනක රූප සොබාව දිහා, ඇස් පිල්ලම් නොගහමින් බලාගෙන ඉන්නට සිත තුලින්ම ආසාවක් මෝදු වේගෙන එනවා.
“ලස්සන තාවකාලිකයි.” “ලස්සන කන්නයැ” “පොත්තෙ ලස්සන තිබුනට ඒක හිතේ කොහින්ද” යනුවෙන් නානාවිද මතවාද දෙපසින් ගලා ගෙන ආවත් ලස්සන යමක්, කෙනෙක් දුටුවහම ඒ දෙස බලා [...]]]></description>
ප්‍රේමයද කීර්තියද ඔබ තුලින් දුටුවෙමි!
		<description><![CDATA[පහුගිය බ්‍රහස්පතින්දා හවස් වරුව මඳක් නිසංසලව දැහැන්ගතව ගත කරන්න ලැබුනේ වචනයෙන් කියන්නට බැරි තරම් සුන්දර විදිහකටය. ඒ කෙලෙසකද කිව්වොත් පූරකයන් අතර නොමැකෙන මග සළකුණක් බඳුවූ, තුන්පත් රෑනකට නැතුවම බැරි චරිතයක් වූ සුන්දර සිතැති මිනිසෙකුගේ විසිවන ගුණසමරු සංගීත සැඳෑව රසවිඳින්නට මටද අවස්ථාවක් ලැබීම නිසාය.
මෙහෙම කියනකොට නම් ඔබට ඔහු ගැන මතකය අලුත් වන්නට ඇති නේද? ඔහු වෙන [...]]]></description>
හදරැඳි නුවන් යුග….
		<description><![CDATA[හදරැඳි නුවන් යුග සොයාගෙන යන දිවිමගෙහි ඔබෙන් ලද පහසින් සිත කෙතරම් අමන්දානන්දයට පත්වීදෝ කියා මටම නොවැටහේ. ඔබ සුවඳ දසඅත පැතිරෙන කල විටෙක සුවඳ යන මාවත දිගේ ගොස් ඔබව සොයයි. ඔබේ කටහඬ ඇසුනු සැම විටකම හඬ දිවෙන මාවත ඔස්සේ ගොස් ඔබව සොයයි. ඔබෙ නෙත් කැලුමන් හමුවේ මෙතරම් සිත ගත අසරණ වන්නේ ඇයිද කියනුමැන මා මියුලැසිය…
අමාදහරින් දෝතක් ගෙන….
සිතින් නික්ම යාම…..
		<description><![CDATA[සිත, ඉතාමත් වේගයෙන් හැඟීම් වලට වසඟ වන අවිනිශ්චිත දෙයක් කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වේවි. විටෙක ආදරය විටෙක වෛරය තවත් විටෙක කරුණාව වගේම දයාවද කැටි කරගෙන ඒ ඒ හැඟීමට අනුව අප තුල පවතින සියලුම ප්‍රකාශණයන් පාලනය කරන්නට ඊට ඇත්තේ සුවිශේෂ හැකියාවක්.
මෙම ලිපිය කියවන ඔබගේ සිත තුලත් නානාවිද හැඟීම් මේ මොහොතේදී පවා හට ගන්නවා විය හැකියි. [...]]]></description>
අම්මා…
		<description><![CDATA[දිළිඳු කුටියෙහි ඉතිරි කිසිවක්
නොමැත අද ඔබ සනසවන්නට
නැවුම් පොළොවක දූලි පමණකි
ඉතිරිවී ඇති අතට ගන්නට
කුසට අහරක් නොමැත දෙන්නට
වතට ඇඳුමක් කෙලෙස සොයමුද
එහෙත් ඔබ කුසගින්නෙ තබනට
නොහැක පුතුනේ හදට එකඟව
අඳුරු මුල්ලක ඉඳන් නොතැවෙනු
නැවුම් පොළොවට කඳුලු මුසුකර
මෙලෙස ඔබ දෙස බලා ඉන්නට
සිතෙහි සවියක් නොමැති මොහොතක
අටුව හරියක කිසිත් නැත අද
දෙන්න කිසිවකු එන්නෙවත් නැත
මගේ කුස තුල කිසිත් නැතුවට
හැකිය මට එය ඉවස ගන්නට
ඔබගෙ අසරණ මුහුන [...]]]></description>